නොමිනිස්කම
රඡයන
ඵකිනෙකා පරයා නැගෙන්නට
වෙරදරන.....
අසාදාරණය
ගොඩනැගුණු
වංකකම රඡ වු ලොවක් තුල
නැවුමි අරුණැල්ල සමඟ
පිපෙන්නට වෙරදරන
පුංචි මල් කැකුළකට
අනන්ත වු විශ්වයේ
සියුමි තැන් හදරන්න
හුරැතලෙන් දඟකරන්න
සොදුරැ ළමාවිය
යහපතින් ගත කරන්න
මල් වැනි හිත් ඇති පුංචි
ළමුන්හට....
කවුළු පියන් පත් විවරකර
දමා හෙට ලොවට පියනගන්න
විශ්ව දැණුම
අපදෝතට ගෙන ආෙවි
ඹබයි ICT රඡුනි.
ලියන මා
එච්. ජි. චි. ඉෂාරා රෝෂනි
හම්බන්තොට

