Saturday, October 3, 2009

තාරුකාවක් ඇත ආකාසේ
ඔබ කොහේදෝ කුමරියේ
එන්න හනිකට දිව මෙසේ
මා තනි වි ඇත මෙ රෑ යේ.........

තරමක් ව් අවුල් සන්සිදුවා තැවුල්
පවසන්න ආදරේයි කියා මාවේත
ඉඩදෙන්න පවසන්න ආද‍රේ කියා ඔබ හට.
අතරමන් ව් ඇත මේ ලො‍වේ........

ඔබ නැතිව සංසාරේ
සිහිනේන් හෝ එන්න
ලතැවුල් නිවා මා ලයේ.
මහද විල්තෙරේ පිපි සුවද මල ඔබයි........

අදහස
දිලාන් චින්තක ධර්මසූරිය
හම්බන්තොට