විශ්ව දැනුම ගමට
හිරු එළියෙන්
අප ගම දිලිසෙන්නා සේ
සඳ එළියෙන්අප ගම බැබලෙන්නා සේ
අපේ දැනුම බැබලේවී
විශ්ව දැනුම දෙන එළියෙන් .......
ලොවක දැනුම
රටට ගෙනෙයි
රටේ දැනුම
ගමට ගෙනෙයි
ගමේ දැනුම
අපේ තමයි
අපි හින්දා රට බැබලේයි .....
මොහමඩ් හසාද්
හ / හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලය
