Saturday, October 3, 2009

හික්කඩු‍වේ ශ්‍රි සුමංගල හිමි


1827 ජනවාරි 20 වන දින උපත ලද කාලීන ශාසනික හා ශාස්ත්‍රීය මෙහෙවරක් උදෙසාත්මෙරට තුළ පිරිහී ගිය බුදු සසුන නගා පිහිටු විම උදෙසාත් මුළු දිවියම කැප කල ‍මේ සංඝ ප්‍රීතෘවරයාණෝ 1911 අප්‍රේල් 29 වන දින අපවත් වී වදාළහ. මෙවන් ‍‍ශ්‍රේ‍ෂ්ඨ පුතුන්ගේ අගය සදිකාලිකය.

එල්. කේ. එච්. සසදර ප්‍රමොද්
හ / සුචි ජාතික පාසල