
ශ්‍රි ලංකා ෙතාරතුරු තාක්ෂණ හා සන්නිෙව්දන නිෙයා්ජිතායතනය යටෙත් විශ්ව දැණුම ගමට ෙත්මා කර ගනිමින් පිහිටුවීමට අාරම්භ කරන ලද නැණසල දහස ව්‍යාපෘතිය යටෙත් ලුණම ගම්මානෙය් පිහිටුවා අැති අතර හම්බන්ෙතාට දිස්ත්‍රික්කය පුරා දු දරුවන්ෙග් පරිගණක සාක්ෂරතාවය වර්ධනය කිරිමට මහත් කැපවීමකින් යුතුව කටයුතු කරනු ලබන ප්‍රබල නැණසල මධ්‍යස්ථානයකි.