සැඳෑ අහස ලොව ගලන විට
තරු ගොන්නක් වී පායයි ඔබමට
ආලෝකය දී හෙට මා හට
නොසැලීයන් සඳ ඔබ
සඳ පහන් වු රාත්‍රියේ
තරුවක් වී ලංවු ඔබ
මගෙතනියට ලඟ හිඳ
නො සැලීයන් සඳ ඔබ
තරු ගොන්නක් වී පායයි ඔබමට
ආලෝකය දී හෙට මා හට
නොසැලීයන් සඳ ඔබ
සඳ පහන් වු රාත්‍රියේ
තරුවක් වී ලංවු ඔබ
මගෙතනියට ලඟ හිඳ
නො සැලීයන් සඳ ඔබ
ලියන මා
හ / ශාන්තමේරි ජාතික පාසලේ
එච්. රමික ඩයස්

